මගේ පලවෙනි post එක් හැටියට මම හිතුවා Gmail වලින් mail එකක් යවන කොට එ mail එකේ body එකට පින්තුරයක් දාන හැටි දාන්න ඔනි කියලා.
මෙගැන මගෙන් යාලුවෝ කීප දෙනෙක්ම අහලා තියනවා දන්නවාද කියලා අනික මටත් මේක ඔනිවුනා. ඒ නිසා නොදන්න අයවත් දැනුවත් කරන්න ඔනි කියා හිතලා තමා මේ පොස්ට් එක දාන්න හිතුවේ.
මේ සදහා Gmail වල වෙනම ලේබලයක් (Labs) එකක් එක්කරලා තියෙනවා google සමාගම.
මේ සදහා මුලින්ම කල යුත්තේ ඔබගේ ජීමේල්(gmail) ගිනුමට ලොග් විමය. ඊට පසු ජීමේල් ගිනුමේ දකුණුපස ඉහල් කෙලවරට ව්න්න තියෙනවා
මේ ආරයේ සලකුනක් සමග Labs තිබෙන ගැලරි එකට ඇතුල් වන link එක්. පහත 1 රූ පයේ දක්වා ඇත්තේ එයයි.
ඊට පසු ලැබෙන labs ගැලරියේ පහලට ගිය විට තිබෙනවා Inserting Images කියලා labs එකක් එම labs එක ඉදිරියෙන් ඇති Enable හා Disable ලෙස Radio බටන් දෙකෙන් Enable යන්න සිලෙක්ට් කර පහල ඇති Save Change යන්න click කර අප කරගත් වෙනස් කම save කරගත යුතුය. එය පහල දැක්වෙන 02 වන රූපයෙන් දක්වා ඇත.
ඉන්පසු ජිමේල් ගිනුමේ ඇති Compose Mail link එක් click කිරීමෙන් පසු ලැබෙන මුහුනතේ ඇති Insert Image icon
එක් click කරන්න.එය පහත රූපයෙන් දක්වා ඇත.
ඉන් පසු ලැබෙන Add an Image මුහුනතෙන් ඔබට ඉමේල් එකේ බොඩි එකට ඇතුලත් කිරීමට අවශ්‍ය රූපය upload කලයුතු රූපය ඔබටග් පරිගනකයේම තිබේනම් එහි ඇති My Computer නම් රේඩියෝ බටන් එක් සිලෙක්ට් කර රූපය තිබෙන තැන තොරා දීමට එහි ඇති browse යන බටන් එක් click කර රූපය තිබෙන තැන පෙන්වා දුන් පසු එය ස්වයංක්රියව එම රූපය upload වේ. පහත රූපයෙන් එය පෙන්වා දී ඇත.
නැත්නම් ඔබට අන්තර්ජාලයේ ඇති රූපයක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් web address URL නම් රේඩියො බටන් එක් සිලෙක්ට් කර එයට ඔබගේ රූපය ඇති URL එක් ලබාදීමය.පහත රූපයෙන් එය පෙන්වා දී ඇත.
ඉහත ක්රම දෙකෙන් කුමන අකාරයකට කර අවසානයේ එහි ඇති Add Image බටන් එක් click කල පසු ඔබ ඇතුලත් කල රූපය ඉමේල් එකේ බොඩි එක්ට ඇතුලත්ව ඇති ආකාරය දැක ගත හැක.
එසේ ඇතුලත් කර ගත් රූපය යටින් පහත රූපයේ ආකාරයට (Small, Medium, Large, Original Size or Remove ) ලෙස link කිහාපයක් දැක ගත හැකවනු ඇත. එමගින් ඔබ ඇතුලත් කල රූපයෙ ප්රමානය වෙනස් කරගතහැකිය. පහත රූපයෙන් එය දක්වා ඇත.
එසේත නැත්නම් ඔබට එම රූපය ඉවත් කිරීමට අනවශ්‍ය නම් Remove යන්න click කිරීමෙන් ඉවත් කල හැක.

Small – රූපය කුඩා කල හැකMedium – රූපය මධ්‍යම ප්රමානයට සකස් කල හැකLarge – රූපය විශාල කල හැකOriginal – ඔබ ඇතුලත් කල රූපයේ ප්රමානයම කල හැක

0 comments:
Post a Comment
බොහෝම ස්තූතියි.....
Lahiru's Blog